
ඉන්ධන ලීටරයකින් කිසිවෙකුට කොමිස් මුදලක් ලැබෙන බවක් අපි කිව්වේ නෑ… වසන්ත සමරසිංහ
ඔහු සඳහන් කළේ, ජනාධිපතිවරයා එවකට කියා තිබුණේ ඉන්ධන ලීටරයක් සඳහා රුපියල් 102ක බද්දක් පනවන බවත්, එමගින් රුපියල් 50ක් මහා භාණ්ඩාගාරයට ණයක් ලෙස ලබා ගන්නා බවට

ඔහු සඳහන් කළේ, ජනාධිපතිවරයා එවකට කියා තිබුණේ ඉන්ධන ලීටරයක් සඳහා රුපියල් 102ක බද්දක් පනවන බවත්, එමගින් රුපියල් 50ක් මහා භාණ්ඩාගාරයට ණයක් ලෙස ලබා ගන්නා බවට

මෙම පත්වීම, පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මූලිකත්වයෙන් 2025 ජනවාරි 3 වැනිදා කොළඹ දී පැවති විශේෂ කාරක සභා රැස්වීමේදී නිල වශයෙන් අනුමත විය.

එමෙන්ම, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකරන විමර්ශනයකට අදාළව විමල් වීරවංශ මහතාගෙන් සාක්ෂි සටහන් කරගැනීමටද මෙම අවස්ථාව යොදාගනු ලැබීය.

හිටපු කතානායක අශෝක රන්වල මහතා වෛද්‍යවරයෙකු බව ජාතික ජන බලවේග යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. ඉලංකුමාර මහතා පවසයි.

නව බදු ක්‍රමයේ බොහෝ අංග හිටපු රනිල් වික්‍රමසිංහ යෝජනා කළ ක්‍රමයට සමාන බවත්, එය නව ආණ්ඩුවේ මුල් නිර්මාණයක් නොවන බවත් පෙන්වා දෙන

මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව සඳහන් කළේ ය.

අලුත් අවුරුද්දේ අලුත් ගමනක් ආරම්භ කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා ද මෙහිදී පැවසීය.

අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනය විසින් ඉදිරිපත් කරන ලද වෛද්‍ය වාර්තාවක් බන්ධනාගාරය මගින් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි.

මේ දිනවල ඉන්දීය සංචාරක නිරතව සිටින රනිල් වික්‍රමසිංහ මහතා මෙරටට පැමිණිමෙන් පසු මෙම ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව තිබේ.

හිටපු කතානායක අශෝක රන්වල මහතාගේ ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් මෙවර පාර්ලිමේන්තු සැසියේදී ප්‍රශ්න කිරීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන් සූදානම් වෙති.

පාර්ලමේන්තු මන්ත‍්‍රීවරුන් සදහා රජය විසින් කොල්ලුපිටිය ප‍්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක් යොදා ගැනීමට සොයා බලමින් ඇති බව වාර්තා වෙයි.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ව්‍යවස්ථාදායක සභාව අද පෙරවරු 11ට පාර්ලිමේන්තුවේ දී රැස්වීමට නියමිතය.