
ක්‍රීඩාවේ දියුණුවට ඉන්දියාවෙන් තල්ලුවක්
මහකොමසාරිස්වරයා පැවසුවේ ක්‍රිකට් ඇතුළු අනෙකුත් ක්‍රීඩා කටයුතු දියුණු කිරීම උදෙසා සමස්ත රට පුරාම ක්‍රීඩා සංවර්ධන වැඩසටහන් පැවැත්වීම වෙනුවෙන් සහයෝගය ලබා දෙන බවය.

මහකොමසාරිස්වරයා පැවසුවේ ක්‍රිකට් ඇතුළු අනෙකුත් ක්‍රීඩා කටයුතු දියුණු කිරීම උදෙසා සමස්ත රට පුරාම ක්‍රීඩා සංවර්ධන වැඩසටහන් පැවැත්වීම වෙනුවෙන් සහයෝගය ලබා දෙන බවය.

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන අවසන් සහ පස් වන ටෙස්ට් ක්‍රිකට් තරඟය දැන් පැවැත්වෙනවා.

නවසීලන්ත කණ්ඩායමට ජයග්‍රහණය සඳහා පන්දු 30කදි ලකුණු 51ක් ලබාගත යුතුය.

නවසීලන්තය සමඟ පැවැති පළමු 20-20 ක්‍රිකට් තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායම අභියෝගාත්මක ඉලක්කයකට ආසන්නව ජයග්‍රහණය ලැබීමට උත්සාහ කළද, අවසාන මොහොතේ තරඟය

තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සියලුම දෙනා ලකුණු 42කට දැවී ගියේය.

ශ්‍රෙයාස් අයියර්ගේ වාර්තාව බිඳ දමමින් IPL ඉතිහාසයේ වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා බවට ඉන්දීය ක්‍රීඩක රිෂාබ් පාන්ට් පත්වී තිබේ.

රී ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයේ පැවැත්වෙන පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීම සඳහා සූදානමින් පසුවනවා.

කුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.
ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් නම් කර ඇති සංචිතයට ක්‍රීඩකයන් 17 දෙනෙකු ඇතුලත්.

සනත් ජයසූරිය මෙසේද පැවැසීය. නීල් මැකන්සිව අපි සති දෙකක පුහුණුවක් සඳහා ගත්ත. එංගලන්ත තරගාවලියේදී අපි ඉයන් බෙල්ව යොදා ගත්ත, ඒක අපිට ලොකු ප්‍රයෝජනවත් දෙයක් වුණා.

ඒ, මෙවර ඩේවිස් කුසලාන ටෙනිස් තරගාවලියෙන් ස්පාඤ්ඤයට ඉවත් වීමට සිදු වීමත් සමගයි.
ඩේවිස් කුසලාන ටෙනිස් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේදී ස්පාඤ්ඤයේ ප්‍රතිවාදීන් බවට පත්වුණේ නෙදර්ලන්තයයි.

ඒ, ස්ථාන 6කිනි. මේ වනවිට එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග 48කදී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති මහීෂ් දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 65කි.