
වසන්තට රත්න සහල්ගෙන් හැරෙන තැපෑලෙන් උත්තර… පොලී නැති බැංකු කොහෙදැයි අසයි..
“මම කියනවා වෙළඳ ඇමතිතුමාට මගේ ආයතනයට ඇවිල්ලා පරික්ෂා කරන්න. ඔබතුමාගේ නියෝජිතයෙක් එවන්න මම පටවන හාල් ගාන මම නිෂ්පාදනය කරන හාල් ගාන මගේ

“මම කියනවා වෙළඳ ඇමතිතුමාට මගේ ආයතනයට ඇවිල්ලා පරික්ෂා කරන්න. ඔබතුමාගේ නියෝජිතයෙක් එවන්න මම පටවන හාල් ගාන මම නිෂ්පාදනය කරන හාල් ගාන මගේ

රත්න සැහල් හිමිකරු මෙසේ සහල් තොග සඟවාගෙන සිටින බවත් ඔහු මෙරට බැංකුවකින් පොලී නැතුව රුපියල් බිලියන තුන හමාරක ණය මුදලක් ලබාගෙන ඇති බවද හෙතෙම පැවසුවේය.