
සහන මිලටත් වඩා අඩුවෙන් සහල් වෙළඳපොළට එයි..
වතුකරයේ ජනතාවට හැටන් සතොස ශාලාව වෙතින් නාඩු සහල් කිලෝවක් රු 220 ක සිල්ලර මිලකට (08) දින සිට අලෙවි කරනු ලබයි.

වතුකරයේ ජනතාවට හැටන් සතොස ශාලාව වෙතින් නාඩු සහල් කිලෝවක් රු 220 ක සිල්ලර මිලකට (08) දින සිට අලෙවි කරනු ලබයි.

රට නන්නත්තාර කර සියලු භාණ්ඩවල මිල ඉහළ යන තුරු බලා සිටි පිරිස දැන් පොල්, බිත්තර, හාල් මිල අසමින් සිටින බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් අබේවික්‍රම පවසයි.

විදුලි ගාස්තු සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිෂන් සභාවට යොමුකර දත්ත වාර්තාවේද ඒ බව ඇතුළත් වන බව පැවසීය.

ඒ මිල තමයි කැකුළු සහල් කිලෝ එකක් 210යි, නාඩු කිලෝ එකක් 220යි, සම්බා කිලෝ එකක් රුපියල් 230යි සහ කීරි සම්බා 260ක් විදිහට තමයි තිබුණේ.

නාඩු සහල් කිලෝවක් රුපියල් 225ක තොග මිලටත්, රුපියල් 230ක සිල්ලර මිලටත් පාරිභෝගික ජනතාවට ලබා දීමට

මෙරට ප්‍රධාන පෙළේ දේවාල සහ කෝවිල්වල පොල් ගැසීම නොකරන බව වාර්තා වෙයි.
ඒවා වැද පුදා ගැනීමට එන බොහෝ බැතිමතුන්

ඉන්දියාවෙන් ඇණැවුම් කරන ලද සහල් පළමු තොගය එළැඹෙන සතියේ කොළඹ වරායට ලැබෙනු ඇති බව පිටකොටුව සහල් ආනයනකරුවන් පවසති.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ලැබුණු වාර්තාව අනුව රට තුළ සහල් ප්‍රමාණවත් යයි සදහන් වුවත් පාරිභෝගික අධිකාරියේ වාර්තාව අනුව සහල් හිඟයක් ඇති බව

බත්තරමුල්ලේ පිහිටි පොල් වගා කිරීමේ මණ්ඩලයේට අයත් අලෙවි සැලකින් පොල් මිලදී ගැනීම සඳහා දීර්ඝ පෝලිම් දක්නට ලැබේ.

තැම් ස්ථානයන්හි වේලාසනම සහල් පොල් ලැබුණු තොග අවසන් වී ඇති අතර තවත් ප්රදේශයන්හි පෝලිම් ඇතිවී ඇත.

ඉන්දීය ලොකු ළුණු කිලෝවක මිල මේ දිනවල වෙළඳපොළේ රුපියල් 500 ඉක්මවා අලෙවි වෙමින් තිබේ.
පාකිස්තානය ඇතුළු වෙනන් රටවලින් ගෙන්වන

නුවරඑළිය ඇතුළු අනෙකුත් කඳුකර ප්රදේවලින් එළවළු නිසියාකාරව ප්රවාහනය නොකිරීම ඊට හේතුවී තිබේ වෙළදුන් පවසයි.