
විදුලි ගාස්තු 37%කින් වැඩි කරන්න වෙලා.. දවසෙන් දෙකෙන් අඩු කරන බව අප කීවේ නෑ.. – විදුලි ඇමති
විදුලි ගාස්තුව දවසින් දෙකෙන් අඩු කරන බවක් කිසිවකු තම ආණ්ඩුවේ කිසිවෙකු පවසන්නේ නැතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සඳහන් කරයි.

විදුලි ගාස්තුව දවසින් දෙකෙන් අඩු කරන බවක් කිසිවකු තම ආණ්ඩුවේ කිසිවෙකු පවසන්නේ නැතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සඳහන් කරයි.

නමුත් රතු සහල්වල යම් හිගයක් ඇති අතර ඊට හේතුව පසුගිය රජය ජනපතිවරණයට පෙර රතු සහල් කිලෝ 20 බැගින් බෙදාහැරීම බවත් හෙතෙම පැවසීය.

චීනයෙන් අර්තාපල් ආනයනය කළ පුද්ගලයන් මෙම කන්ටේනර නිදහස් නොකිරීම හේතුවෙන් වරාය අධිකාරියෙන් අර්තාපල් කන්ටේනර් හතර සඳහා ටෙන්ඩර් කැඳවා තිබුණේ ජනවාරි 1 වැනිදාය.

2024 යල කන්නයේදී වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගන්න ලද කීරි සම්බා වී තොග බැහැර කිරීම සඳහා මිල ගණන් කැඳවීමට ප්‍රසිද්ධ දැන්වීම් පළ කර තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් (07) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

අපි විශ්ලේෂණයක් කරලා තිබුණා 2024 මැයි ජුනි මාසයේ ඉඳලා. ඒ වෙලාවේ අවශ්‍යතාවයක් තිබුණා. වාහන අවුරුදු 05ක් තිස්සේ අපි අලුතින් ගෙන්න ඉඩදීලා නැහැ.

වාහන ආනයනයේදී දැනට පවතින බදු සීමාවන් වෙනසකට ලක් කළහොත් වෙළඳපොලේ වාහන අලෙවි වන මිලද වෙනස් වනු ඇති බව වාහන ආනයනකරුවන් කියා සිටිති.

මෙම සහල් මිලට ගැනීම සඳහා උදෑසන කාලයේ පටන් ජනතාව පෝලිම්වල සිටියත් සහල් ප්‍රමාණය සීමා වීම නිසා බොහෝ දෙනෙකු හිස් අතින් ආපසු ගොස් ඇත.

එදා ඉඳන්ම වැඩ බැරි දේශපාලඥයන්ගෙ සහ රාජ්‍ය නිළධාරීන්ගෙ වැරදි අඩුපාඩු වහගන්න අපි වගේ ස්වෝත්සාහයෙන් ගොඩනැඟුණු මිනිස්සු නොයෙකුත් විදියෙ කතා අහගත්තා.

පාලන මිලට සහල් අලෙවි කිරිමට තමන්ට සහල් තොග නොලැබෙන නිසා පාලන මිලට සහල් අලෙවි කිරිමට නොහැකි තත්ත්වයක් උද්ගත විම හමුවේ

එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කරන්නේ රුපියල් පනහක් දක්වා අවම ගාස්තුව සහ අනෙකුත් බස් ගාස්තු සැලකිය යුතු ගණනකින් වැඩි කිරීමට සිදුවන බවයි.

බංකොලොත් භාවයට පත්වූ රටක් මාස කිහිපයකින් මේ වගේ තැනකට ගෙන ඒමට හැකිවීම ගැන සන්තෝෂ විය යුතු බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.