
වාහන ගේන ගැසට්ටුව ප‍්‍රමාදයි… අවසන් බදු ගණනයක් තවම නෑ..
දැනට ක්‍රියාත්මක වාහන ආනයන සීමා ඉවත් කිරීමට අදාළ ගැසට් නිවේදනය මෙතෙක් මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කර නැත.

දැනට ක්‍රියාත්මක වාහන ආනයන සීමා ඉවත් කිරීමට අදාළ ගැසට් නිවේදනය මෙතෙක් මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කර නැත.

යලි වාහන ආනයනයේදී සිදු කර ඇති බදු සංශෝධන මත වාහන මත පැනවෙන 300%ක පමණ ආනයන බදු 400% හෝ 500% ඉක්මවා ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

මත්පැන් හා දුම්වැටි වල බදු අනුපාතයන් ඉහළ දමන ලද්දේ මෙරට පවුල් කුටුම්බියන් සතුටෙන් තැබීම සඳහා බව ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු

රු 350-400 අතර උපරිම සිල්ලර මිලකට අලෙවි වූ සියඹලා, අස්වැන්නේ හිඟය මත දැන් සැලකිය යුතු තරම් මිල ඉහළ ගොස් තිබේ.

පාරිභෝගිකයකු එතෙක් රුපියල් 988 ක මුදලක් ගෙවා සක්‍රීය කරගත් පැකේජය 2024.10.05 වැනි දින සිට ලබාගත නොහැකි බව එම පාරිභෝගිකයාට සේවා සපයන දුරකතන ජාලය දන්වා තිබිණි.

විදේශ රටවල නිෂ්පාදිත වාහනවල මිල ගණන් ද මේ වන විට විශාල අගයකින් වැඩි වී ඇති හෙයින් ලංකාවට ගෙන්වන වාහන මිල ගණන් තවත් ඉහළ යනු ඇති බව ද ඔවුහු කියති.

මේ අතර කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා මෑතකදී කියා සිටියේ මත්පැන් භාවිතා කරන අය සඳහා සෞඛ්‍යාරක්ෂිත අඩු මිල මත්පැන් වර්ගයක් නුදුරේදීම හඳුන්වා දෙන බවයි.

ඒ අනුව CAPSTAN සහ John Player වර්ගයේ දුම්වැටියක් රුපියල් 5කින් සහ Dunhill සහ මිමී 83 වර්ගයේ Gold Leaf දුම්වැටියක් රුපියල් 10කින් වැඩි කර තිබෙනවා.

රතු කැකුළු සහල් ඉන්දියාවේ නොතිබීම නිසා ඉන්දියාවෙන් රතු සහල් ආනයනය කිරීමේ උත්සාහය අසාර්ථක වූ බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය

ජාතික ජනබලවේග අපේ රජයට මේ රටේ ජනතාව මේ රටේ ඉතිහාසයේ කුමන හෝ රජයකට දුන්න සුවිශේෂම බලය දුන්නේ ඇයි?

2025 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.
මෙම වසර සඳහා ආණ්ඩුවේ වියදම් ලෙස රු බි 4,616ක් ලෙස ඇස්තමේන්තු ගත කර ඇත.

කැකැළු සහල් මෙට්‍රික්ටොන් 45,000ක් සහ තැම්බු සහල් මෙට්‍රික්ටොන් 70000ක් ඒ අතරට ඇතුළත්ය.