වහාම ක්‍රියාත්මක වන පරිදි, දුම්වැටි මිල ඉහළට

ඒ අනුව CAPSTAN සහ John Player වර්ගයේ දුම්වැටියක් රුපියල් 5කින් සහ Dunhill සහ මිමී 83 වර්ගයේ Gold Leaf දුම්වැටියක් රුපියල් 10කින් වැඩි කර තිබෙනවා.

වැඩිදුර විස්තර »

මාලිමා ආණ්ඩුවේ පළමු අයවැය, කෙටුම්පත මෙන්න.. වියදම බිලියන 4600යි..

2025 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.
මෙම වසර සඳහා ආණ්ඩුවේ වියදම් ලෙස රු බි 4,616ක් ලෙස ඇස්තමේන්තු ගත කර ඇත.

වැඩිදුර විස්තර »

මුලතිව් වෙරළ තීරයෙන් ලක්ෂ 75 ක මඩු හසුවෙයි

අදාල ධීවරයාගේ දැලට මඩු මසුන් විශාල ප්‍රමණයක් හසු වීමත් සමග දැල ගොඩට රැගෙන ඒමට අසීරු වීමෙන් පසුව ප්‍රදේශයේ ධීවරයින් පිරිසක සහය වී ට්‍රැක්ටර් 4 ක් රැගෙනවිත් දැල ගොඩට ගැනීමට පියවර ගෙන තිබුණි.

වැඩිදුර විස්තර »

වී මිල දී ගැනීමට මෝල් හිමියන්ට සහන ණයක්

ගොවීන්ගේ වී අස්වැන්න සඳහා සාධාරණ මිලක් තහවුරු කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරනු ලබන අවම මිලක් යටතේ වී මිලදී ගැනීමට සැලසුම් කර ඇත. 

වැඩිදුර විස්තර »

මහ කන්නයේ වී අස්වනු මිලදීගැනීමට සහනදායී ණයක් 

වී ගොවීන් වෙත සාධාරණ මිලක් ලබාදීමේ අරමුණින් 2024/2025 මහ කන්නයේ වී අස්වනු මිලදී ගැනීම මෙම ණය යෝජනා ක්‍රමයක් ආරම්භ කර ඇත.

වැඩිදුර විස්තර »

පාතාලයෙන් වරායේ අල ටෙන්ඩර් මගඩියක්.. අඩුවට අරන් වරායේදීම වැඩි මිලට විකුණයි..

චීනයෙන් අර්තාපල් ආනයනය කළ පුද්ගලයන් මෙම කන්ටේනර නිදහස් නොකිරීම හේතුවෙන් වරාය අධිකාරියෙන් අර්තාපල් කන්ටේනර් හතර සඳහා ටෙන්ඩර් කැඳවා තිබුණේ ජනවාරි 1 වැනිදාය.

වැඩිදුර විස්තර »

2024 ආර්ථික වර්ධනයේ ගෞරවය රනිල්ද අපටද කියා ප‍්‍රශ්ණයක් තිබෙනවා..- මාලිමා මන්ත‍්‍රීනී

මේ දත්ත පිටුපස තිබෙන කතන්දරය අප කියවා ගත යුතුයි. එමෙන්ම ඒ සඳහා කැප කිරීම් කළ ජනතාව ගැනද කල්පනා කළ යුතුයි.

වැඩිදුර විස්තර »

‘ක්ලීන් ශ්‍රී ලංකා’ යටතේ මුළු රටම පිරිසිදු කරනවා..- වරාය සභාපති

මේ බැව් ප්‍රකාශ කළේ වරාය ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති චෛත්‍ය පරිශ්‍රයේ දී පසුගියදා පැවති 2025 සමාරම්භක උත්සවයට එක්වෙමිනි.

වැඩිදුර විස්තර »