“දුරකථන පැකේජවල මිල ගණන් වැඩිකරලා නෑ” – විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව

ජංගම දුරකථන සේවා සපයන සමාගම් තම ජංගම දුරකථන පැකේජයන්වල මිල ගණන් ඉහළ දමා ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව ශ්‍රී ලකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.

වැඩිදුර විස්තර »

ජනපති චීනයට.. එළැඹෙන ගිවිසුම් හත මෙහෙමයි..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන ජනපති ෂී ජින්පින් මහතාගේ ආරාධනාවක් මත චීනයේ සිවු දින නිල සංචාරයක නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

වැඩිදුර විස්තර »

වාහන ගේන ගැසට්ටුව ප‍්‍රමාදයි… අවසන් බදු ගණනයක් තවම නෑ..

දැනට ක්‍රියාත්මක වාහන ආනයන සීමා ඉවත් කිරීමට අදාළ ගැසට් නිවේදනය මෙතෙක් මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කර නැත.

වැඩිදුර විස්තර »

අලුත් වාහනයක සිහිනය බොඳ වෙයිද? වාහන 500%කින් ඉහල යනවා…

යලි වාහන ආනයනයේදී සිදු කර ඇති බදු සංශෝධන මත වාහන මත පැනවෙන 300%ක පමණ ආනයන බදු 400% හෝ 500% ඉක්මවා ඉහළ යා හැකි බව  ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

වැඩිදුර විස්තර »

කොළඹ වරායට පැමිණි නැව් තිහක් ආපහු හැරී යයි…

අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කළේ, ගත වූ සති දෙකක කාලය තුළ නෞකා තිහක්ප පමණ ආපසු හැරී ගිය බවත්, වසර කීපයකට පෙර අවශ්‍ය ව්‍යාපෘති ක්‍රියාත්මක කළානම් මෙම ගැටළුව මතු නොවනු ඇති බවත්ය.

වැඩිදුර විස්තර »

කොළඹ වරාය නගරයේ මරිනා සංවර්ධන කටයුතු ආරම්භ වේ…

මෙම ව්‍යාපෘතිය LOLC සමුහ ව්‍යාපාරයේ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සහ චයිනා හාබර් ඉන්ජිනියරින් සමග හවුල් ව්‍යාපාරයක් ලෙස ක්‍රියාත්මක වේ.

වැඩිදුර විස්තර »

ඩේටා පැකේජ ගණන් වැඩි කරයි..

පාරිභෝගිකයකු එතෙක් රුපියල් 988 ක මුදලක් ගෙවා සක්‍රීය කරගත් පැකේජය 2024.10.05 වැනි දින සිට ලබාගත නොහැකි බව එම පාරිභෝගිකයාට සේවා සපයන දුරකතන ජාලය දන්වා තිබිණි.

වැඩිදුර විස්තර »

නාවික හමුදාව භාරයට ගත් ඉන්දීය ධීවරයින්

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ලෙස ධීවර කටයුතුවල නිරත වෙමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රා 02ක් මන්නාරම උතුරු මුහුදේදී නාවික හමුදාව භාරයට ගෙන තිබෙනවා.

වැඩිදුර විස්තර »

රුපියල් බිලියන 4,500ට වැඩි ආදායමක් මේ වසරේ පෙන්වන්නැයි IMF දන්වලා..

විදුලි ගාස්තු සම්බන්ධයෙන් අදහස් විමසීම සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම විසින් සංවිධානය කරන ලද සාකච්ඡාව සඳහා එක්වෙමින් ඔහු මේ බව පැවසුවේය.

වැඩිදුර විස්තර »

ගෙන්වන වාහන මිල 45%කින් ඉහලට.. කුඩාම වාහනත් ලක්‍ෂ 10-15කින් ඉහලට..

විදේශ රටවල නිෂ්පාදිත වාහනවල මිල ගණන් ද මේ වන විට විශාල අගයකින් වැඩි වී ඇති හෙයින් ලංකාවට ගෙන්වන වාහන මිල ගණන් තවත් ඉහළ යනු ඇති බව ද ඔවුහු කියති.

වැඩිදුර විස්තර »

සියළුම මත්පැන් බදු ඉහල නංවයි.. අඩු මිල සෞඛ්‍යාරක්‍ෂිත අරක්කු ළගම එනවා..

මේ අතර කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා මෑතකදී කියා සිටියේ මත්පැන් භාවිතා කරන අය සඳහා සෞඛ්‍යාරක්ෂිත අඩු මිල මත්පැන් වර්ගයක් නුදුරේදීම හඳුන්වා දෙන බවයි.

වැඩිදුර විස්තර »