
පිරිසකගේ විශ්‍රාම වැටුප් අත්හිටුවයි
නව රජය බලයට පැමිණීමත් සමග විශ්‍රාම වැටුප සහ තීරු බදු රහිත වාහන බලපත්‍රය පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ට ලබාදීම අහෝසි කිරීමට රජයේ අවධානය යොමුවී ඇති බව වාර්තා වනවා.

නව රජය බලයට පැමිණීමත් සමග විශ්‍රාම වැටුප සහ තීරු බදු රහිත වාහන බලපත්‍රය පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ට ලබාදීම අහෝසි කිරීමට රජයේ අවධානය යොමුවී ඇති බව වාර්තා වනවා.

2025 වසර සඳහා වන අයවැය ඉදිරිපත් කිරීම ප්‍රමාද වීම හේතුවෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් මෙරටට ලබා දෙන සිවුවැනි ණය වාරිකය

ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් ආයතනයක් වන මූඩීස් විසින් ශ්‍රී ලංකාවේ විදේශ මුදල් ශ්‍රේණිගත කිරීම් දර්ශකය ඉහළ නැංවීමට තීරණය කර තිබේ

කොටහේන ප්‍රදේශයේ ගබඩාවක තිබී අලෙවි කිරීමට සූදානම් කර තිබූ කල් ඉකුත් වූ ආහාර තොගයක් සොයා ගෙන තිබේ.

මුදල් අච්චු කිසිම සම්බන්ධයෙන් සමහරුන්ට වැරදි අවබෝධයක් ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් විරසිංහ මහතා සඳහන් කරයි.

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනට අයදුම්කිරීමට ලබාදුන් අතිරේක සහන කාලය නැවත වරක් දීර්ඝ කිරීමට කටයුතු කර තිබේ. ඒ අනුව, අස්වැසුම වැඩසටහන

ශ්රී ලංකාවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මීළඟ ණය වාරිකය ලැබීම මාස දෙක හමාරක පමණ ප්‍රමාදයක් සිදුවනු ඇති බව කම්කරු අමාත්‍ය සහ

ශ්රී ලංකා මහ බැංකුව විසින් අද දිනයේ රුපියල් බිලියන 205ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් පවත්වයි.

ඉන්දීය සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව නව වැඩසටහනක් දියත් කර ඇතිබව ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසයි.

එම අධිකාරියේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා සඳහන් කළේ, අත්‍යවශ්‍ය තොග සහ සිල්ලර භාණ්ඩ පිළිබඳ වැටලීම් සිදු කරන බවයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය වැඩසටහනේ තුන්වෙනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාවයෙන් ලැබුණත් එහි සිව්වන ණය

සහල් ආනයනය කිරීම ජාතික ජන බලවේගයේ ප‍්‍රතිපත්තිය නොවන බව එම පක්‍ෂ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න මහතා පවසයි