
ලංවිම බෝනස් අත්හිටුවයි…
ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට මෙම වසර සදහා ප්‍රසාද දීමනාවක් ලබා නොදීමට එහි අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර ඇත.

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට මෙම වසර සදහා ප්‍රසාද දීමනාවක් ලබා නොදීමට එහි අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර ඇත.

අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව ආනයනික කැකුළු සහල් කිලෝග්‍රෑම් එකක් සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල රු. 210 කි.

පසුගිය රජය සමයේ නිකුත් කරන ලද මත්පැන් අලෙසැල් බලපත්‍ර සම්බන්ධයෙන් එල්ල වන

නුගේගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ බැංකු ගිණුමට අනවසරයෙන් ඇතුළුව එම ගිණුමේ තිබූ රුපියල් ලක්ෂ 40ක් වංචා සහගතව ලබාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් වාර්තා වේ.

ලබන සතියේ අග වන විට වෙළඳපොළේ පවතින සහල් හිඟය අවසන් කිරීමට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා පැවසීය.

ලුණු ආනයනයට සමාගම් ආණ්ඩුවෙන් අවසර ඉල්ලා ඇතිබව වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.

සංචාරක කර්මාන්තය නගා සිටුවීම සඳහා ලබන වසර තුළ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතිබව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි

වතුකරයේ ජනතාවට හැටන් සතොස ශාලාව වෙතින් නාඩු සහල් කිලෝවක් රු 220 ක සිල්ලර මිලකට (08) දින සිට අලෙවි කරනු ලබයි.

රට නන්නත්තාර කර සියලු භාණ්ඩවල මිල ඉහළ යන තුරු බලා සිටි පිරිස දැන් පොල්, බිත්තර, හාල් මිල අසමින් සිටින බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් අබේවික්‍රම පවසයි.

2025 වසර සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අයවැයෙන් භාණ්ඩ හා සේවා බද්ධ අඩු කිරීමට රජය සැලසුම් කර ඇත.

ඉකුත් වර්ෂයේ මුල් මාස අටේ දී ඛනිජ තෙල් මත නිෂ්පාදන බද්දෙන් ලද ආදායම රුපියල් බිලියන 58.7ක් විය.

මේ වන විටත් එම අදාළ තුන්වැනි සමාලෝචනයට අයිඑම්එෆ් කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාව හිමිව ඇත. ඒ බව ප්‍රකාශයට පත් කරමින් පසුගියදා මෙරටට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ