ආසිරි රෝහලේ කළමනාකර අධ්‍යක්ෂ, අශෝක් පතිරගේට ඇප

අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටි නරාහේන්පිට ආසිරි පෞද්ගලික රෝහලේ අධ්‍යක්‍ෂ මණ්ඩලය ඇප මත මුදා හැරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ අනූව එම රෝහලේ නේවාසික රෝගියෙකුට වැඩි මිලට ඖෂධ විකිණීම පිළිබඳව වූ නඩු කටයුත්තකට අධිකරණය පෙනී සිටීම පැහැර හැරීම නිසා ඔවුන් අත්අඩංගුවට ගන්නා මෙන් වරෙන්තු නිකුත් කර තිබිණා.

අඳාළ රෝහලේ කළමනාකර අධ්‍යක්ෂකවරයා වශයෙන් ප්‍රකට ව්‍යාපාරික, අශෝක පතිරගේ කටයුතු කර‍යි.

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව