ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ අපනයනයට ඉතාමත් අහිතකර ලෙස බලපාන බව කොළඹ විශ්ව විද්‍යාලය ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ මහාචාර පියංග දුනුසිංහ මහතා සඳහන් කරයි.

ලංකාව තරගකාරී සැපයුම්කරුවන් වන වියට්නාමය වැනි රටවල් වලට අඩු තීරු බදු අනුපාත නම් කිරීම සහ ඇමරිකානු වෙළඳපළේ භාණ්ඩ මිල ඉහළ යාම මත ඇතිවන උද්ධමනකාරී තත්ත්වය මීට හේතුවනු ඇති බවද හෙතෙම කියා සිටී.

“ලංකාවේ අපායනය කෙරෙහි මේ තත්ත්වය ඉතාමත් අහිතකර විදිහට බලපානවා කරුණු කීපයක් හේතුවෙන්.

පළවෙනි කාරණාව තමයි ලංකාව තරඟකාරීව අපයන කටයුතුවල නිරත රටවල් වලට ලංකාවට වඩා අඩු තිරුබදු ප්‍රතිසතයක් අය වූ දැනට මත් වෙලා තියෙන ආකාරයට වියට්නාමය වගේ රටවල් වලට අදාළව එවැනි තත්ත්වයක් ලංකාවේ භාණ්ඩ සඳහා ඇති ඉල්ලුම පහත හෙළීමට බලපානවා.

දෙවන කාරණාව තමයි මෙවැනි ඉහළ තීරු බද නැංවීම උඩ ඇමෙරිකානු වෙළඳ පළේ භාණ්ඩ මිල ඉහළ යෑමත් එක්ක ඒ හරහා ඇතිවෙන උද්ගමන තත්ත්වය පාරිභෝකයන්ගේ මිලදී ගැනීමේ ශක්තිය පහළ යෑම හේතු කොටගෙන.

එයත් ලංකාවේ රටවල් වල විශේෂයෙන්ම ඇඟළුම් වැනි භාණ්ඩ වලට තියෙන ඉල්ලුම පහතෑමට හේතු වෙනවා.

සමස්තයක් විදිහට ගත්තහම මේ තුළින් ප්‍රකාශ වෙන කාරණාව තමයි ලංකාවේ අපනයන කෙරෙහි අහිතකර තත්වයක් ඉදිරියේදී ඇතිවීමට නියමිතයි’

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන