බන්ධනාගාර ලොක්කෝ 15ක ගේ වත්කම් සොයයි

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් බන්ධනාගාර ප්‍රධානීන්ගේ වත්කම් පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇත.

ඒ අනුව මෙහි දී විමර්ශන නිලධාරීන්ගේ අවධානය යොමුව ඇත්තේ අයථා වත්කම් ඔස්සේ සුපිරි නිවාස හා යාන වාහන ලබාගෙන හිටිහැටියේ ප්‍රකෝටිපතියන් බවට පත්ව ඇතැයි පැවසෙන බන්ධනාගාර ප්‍රධානින් සම්බන්ධව බව වාර්තා වේ.

මේ වන විටත් බන්ධනාගාර ප්‍රධානීන්ගේ වත්කම් සම්බන්ධයෙන් විමර්ශනය කරන්නැයි විවිධ සංවිධාන හා පුද්ගලයන්ගෙන් පැමිණිලි ලැබී ඇති බව සඳහන්.

ඒ අනුව අඳාළ විමර්ශන සිදු කරන්නේ එම පැමිණිලි අනුව බව ප්‍රකාශ කරයි.

මෙම තත්ත්වය මත බන්ධනාගාර ප්‍රධානීන්ගේ බැංකු ගිණුම් යාන වාහන ඉඩකඩම් ඇතුළු සියලුම දේපළ සම්බන්ධයෙන් අධිකරණ නියෝග මත පූර්ව විමර්ශන සිදු කරන බව වාර්තා වේ.

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන