ලංගම වාර ප්‍රවේශපත්‍රලාභීන් එම බස්රථවල ප්‍රවාහනය අනිවාර්යයි

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මිඟින් නිකුත්කරන වාර ප්‍රවේශපත් මිලදී ගත් පාසැල් දරුවන්, කාර්මමික විද්‍යාල,  විශ්ව විද්‍යාල හා වැඩිහිටි පුද්ගලයින් ලංගම බස්රථවල ප්‍රවාහනය කිරීම අනිවාර්යය බවශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

යම් කිසි බස් සේවක කණ්ඩායමක් ප්‍රවේශපත්‍රලාභීන් ප්‍රවාහනය කිරීම ප්‍රතික්ෂේප කළහොත්,  ඒ් සම්බන්ධයෙන් දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බවත්  යම් අපහසුතාවයකට පත්වන වාර ප්‍රවේශපත්‍රලාභීන් ශ්‍රී ලංගම  තොරතුරු  නේක්ද්‍රය වෙත 1958 දුරකථන මඟන් දැනුවත් කරන ලෙසත් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය දැනුම්දෙයි

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන