ට‍්‍රම්ප්ට වඩා වැඩ අනුර කරල තියෙනවා..- බිමල්

ඇමෙරිකාවේ ජනාධිපති ඩොලර් ට‍්‍රම්ප් මහතා මැතිවරණයෙන් ජය ගත්තේ පසුගිය නොවැම්බර් මාසයේදී බවත් ඔහු ධුරයේ වැඩ භාර ගැනීමට කාලයක් ගත් බවත් අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කරයි.

එම කාලය ඇතුළතුලදී රාජ්‍යය යාන්ත්‍රණයට අවශ්‍ය නිලධාරීන් සියල්ල පත්කර දින 75ක කාලයක් තුළ බලය මාරු කිරීමට අදාළ රාජකාරී සිදු කළ බවත් ඔහු කියා සිටී.

දින 75 ක කාලයක් තිස්සේ හෝම්වර්ක් කර පැමිණි ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් බවත් පැවසූ ඔහු අනුර දිසානායක ට්‍රම්ප්ගෙන් ඉදගෙන ගන්නයි ඇතැමුන් පැවසුවද ඩොලර් ට‍්‍රම්ප් දින 75ට කලාට වඩා වැඩ අනුර දිසානායක ජනාධිපතිවරයා දින හැට තුනකට කර ඇති බවද කියා සිටියේය.

ට‍්‍රම්ප් ජනාධිපතිවරයා සමග ප්‍රශ්නයක් නැතත් ඔහු පළමු පෑන් පහරින් කළේ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත්වීම බවද හෙතෙම තවදුරටත් පාර්ලිමේන්තුව අමතමින් පැවසීය.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන