මරදාන පොලිසිය විසින් අත්අඩංගුවට ගත් කාන්තාවක් සිරමැදිරිය තුලදි, එම කාන්තාව ඇද සිටි ඇදුමෙි කොටසකින් අද අළුයම (2025.01.22) ගෙලවැලලාගෙන මියගොස් ඇත.
මෙසේ මියගොස් ඇත්තේ අයාලේ යාම සම්බන්ධව මාලිගාකන්ද මහේස්ත්රාත් අධිකරණයේ විවෘත වරෙන්තුකාරිණිය වන අංක 250/වවිනිකුලම්, අරම්කඩේ, අම්බානිපුරම් පදිංචි මුත්තයියා කලා දර්ශනී (වයස 32 ) යන කාන්තාව බව වාර්තාවේ.











