වාහන ගේන ගැසට්ටුව ප‍්‍රමාදයි… අවසන් බදු ගණනයක් තවම නෑ..

දැනට ක්‍රියාත්මක වාහන ආනයන සීමා ඉවත් කිරීමට අදාළ ගැසට් නිවේදනය මෙතෙක් මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කර නැත.

පෙබරවාරි මස පළවෙනිදා සිට වාහන ආනයන සීමා ඉවත් කිරීම රජයේ ස්ථාවරය වෙයි.

නමුත් මේ දක්වා ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කිරීමට කටයුතු කර නොමැත.

මෙම තත්ත්වය මත වාහනයක් ආනයනයේදී නිශ්චිතව පැනවෙන බදු අනුපාතයන් පිළිබඳව නිසි අදහසක් නොමැතිව ආනයනකරුවන් අසීරු තාවයකට පත්ව සිටිති.

ආර්ථික අර්බුදය හේතුවෙන් විදේශ විනිමය ඉතිරි කර ගැනීමේ පියවරක් ලෙස 2020 වසරේදී වාහන ආනයනය සීමා කිරීමට එවක රජය තීන්දු කළේය.

එතැන් පටන් අවුරුදු පහක් ගතවනතුරු අත්‍යවශ්‍ය වාහන හැර අනෙක් සියළු වාහන ආනයනය සම්පූර්ණයෙන්ම

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන