‘කෝටි 50ක් ගත්තා.. ලයිස්තු මන්ත‍්‍රීකම කෝ..’ මහ මෝල් හිමියෙක් පක්‍ෂ කාර්යාලයේ යකා නටයි..

ප‍්‍රධාන පෙලේ දේශපාලන පක්‍ෂයක ප‍්‍රධාන කාර්යාලයට ආසන්න දිනක පැමිණි ප්‍රසිද්ද සහල් මෝල හිමියකු එහි සෙවකයන්ට පවා බැන වදිමින් කාර්යාලය දෙවනත් කර ඇති බව වාර්තා වෙයි.

ගිය ජනාධිපතිවරනයට සහ මහ මැතිවරණය වෙනුවෙන් පක්ශයට රුපියල් මිලියන 500ක පමණ මුදලක් තමන් වියදම් කලැයි ඔහු පවසා තිබේ.

එම මුදල් පක්ශ නායකයාටත් මැතිවරණ කටයුතු මෙහෙයවන අයෙකුටත් ලබා දුන් බවත් හෙතෙම සදහන් කර ඇත.

නමුත් තමනට පොරොන්දු වු පරිදි ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ලබා නොදුන් බව පවසමින් ඔහු මෙසේ බැණ වැදී ඇත.

එහි සිටි නිළදාරින් පවසා ඇත්තේ ඒ සම්බන්දව පක්‍ෂ නායකත්වය හා මුදල් ලබා දුන් අය සමග කතා කරගන්නා ලෙසත්ය.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව