ඉක්මනට අපට ආණ්ඩුව ගන්න වෙයි..

පවතින තත්ත්වය මත හැකි ඉක්මනින් පමණක් තමන් ඇතුළු කණ්ඩායමට ආණ්ඩු බලය ගැනීමට සිදුවනු ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා සඳහන් කරයි.

ඊට සූදානම් වීම වශයෙන් මේ දිනවලත් වැඩි වැඩියෙන් දැනුම ලබා ගැනීම සඳහා අවශ්‍ය කාරණා සිදුකරමින් සිටින බවද හෙතෙම පවසයි.

නමුත් බලය ලබා ගැනීම සඳහා කිසිදු හදිසියක් තමන්ට නැති බවද පැවසූ ඔහු ජනතාව විසින් වත්මන් ආණ්ඩුවට විශාල බලයක් ලබාදී ඇති බවත් ඔවුන්ට රට කරගෙන යෑමේ අවස්ථාව ඇති බවත් කියා සිටියේය.

උත්සව අවස්ථාවක් අවසානයේ මාධ්‍ය වෙත අදහස් පළ කළින් ඔහු මේ බව පැවසුවේය.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව