Water Board විරෝධතා.. දීමනා ඉල්ලති.. උණුසුම් තත්වයක්..

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ රත්මලාන පිහිටි ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට අද විරෝධතාවක් පැවත්වින.

ඉල්ලීම් කිහිපයක් මූලික කරගනිමින් මෙම විරෝධතාව පවත්වුවේ එහි අදායම් සහකාර ස්වාධීන වෘත්තීය සමිතියේ සාමාජිකයින් විසිනි.

එහිදී උණුසුම් තත්ත්වයක් ද හටගෙන ඇත.

ජල බිල්පත් නිකුත් කිරීම යළි ආරම්භ කිරීම, වැඩිකළ නිල ඇඳුම් දීමනාව ලබාදීම, අභ්‍යන්තර උසස්වීම් කඩිනම් කිරීම, ගිලව් නිවාඩු සඳහා කොන්දේසි පැනවීම වහා නතර කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් විරෝධතාව පැවැත්වින.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව