කොළඹ කොටස් පැය බාගයක් තුල ඒකක 244කින් කඩා වැටේ.. පොරකමින් විකුණති..

අද දිනයේ ගණුදෙනු ආරම්භ වී පැය බාගයක් ගත වීමට පෙරාතුව කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක සැලකිය යුතු ලෙස පහල ගොස් ඇත.

පෙරවරු 10.00 වන විට සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 244.51 කින් පහළ ගිය අතර  එය ඒකක 15,634.09ක් විය.

S&P SL 20 දර්ශකය ඒකක 81.08කින් පහළ ගොස් ඒකක 4,723.14 ක් විය.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව