ඊයේ දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක සැලකිය යුතු ලෙස පහල ගොස් ඇත.
ඊයේ ගණුදෙනු නිමවෙද්දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 170.82 කින් පහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එය ඒකක 15,878.82ක් විය.
S&P SL 20 දර්ශකය දිනය තුළ ඒකක 53.63 කින් පහළ ගොස් ඒකක 4,806.63 ක් විය.
ඊයේ දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 8.5කි.
 
								 
								 
															 
														 
														 
														 
														 
                                             
                                             
                                            











