ඇමති බිමල්ගෙන් හිරුට ලොකු සද්දයක්..

ඇතැම් ජන මාධ්‍යවල කණ්ඩායම් අද රට ක්ලීන් වනවාට කැමති නැති බව අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කරයි.

සමහර නාලිකාවල නම ඉර වුණාට පතුරුවන්නේ අඳුර බවද ඔහු කියා සිටී.

නමුත් ජනතාව ඉල්ලා සිටින්නේ ක්ලීන් කිරීමට බවත් එනිසා ක්ලීන් කිරීම අඛණ්ඩව සිදුකරන බවත් ඒ මහතා කියා සිටියේය.

මාධ්‍යද ක්ලීන් වන්නේ නම් හොඳ බව ද පසු පැවසූ ඔහු නමුත් මාධ්‍ය මොනවා කිව්වත් තම ගමන නතර නොකරන බවත් පැවසුවේය.

කොළඹ පැවති උත්සව අවස්ථාවක් අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලදී.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව