‘ආණ්ඩුව ලොස්ට්.. ජනාධිපතිට හොද ටීම් එකක් නෑ..’ වනවාසී හිමි ඇමතිගේ මූණටම කියයි..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට රටට වැඩක් කරන්නට වුවමනාව ඇති බව පැහැදිලිවම පෙනෙන බව නාමල් උයන නිර්මාතෘ පූජ්‍ය වනවාසී රාහුල හිමියෝ පවසති.

නමුත් ජනාධිපතිවරයාට එම බලාපොරොත්තුව ඉටු කර ගැනීමට හැකි කණ්ඩායමක් නැති බවද උන්වහන්සේ සඳහන් කළහ.

කම්කරු නියෝජ්‍ය අමාත්‍යය මහින්ද ජයසිංහ මහතා සමග පැවැති සාකච්චාවකදී උන්වහන්සේ මෙම අදහස් පළ කළහ.

මෙතෙක් පැවති ආණ්ඩු කරගෙන ආ වැඩ කටයුතු අතර රටට වැඩදායක ඒවා තිබූ බවද පැවසූ උන්වහන්සේ ඒවා ඉදිරියටද කරගෙන යා යුතු බවද පැවසූහ.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව