මහින්දට ලොකු තනතුරක්?

මහින්ද සමරසිංහ ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති තනතුරේ තවදුරටත්.

හිටපු අමාත්‍යවරයෙකු වන මහින්ද සමරසිංහ මහතා ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති තනතුරේ තවදුරටත් කටයුතු කිරීම සඳහා රජය තීරණය කර ඇති බව වාර්තා වෙයි.

මෙම පියවර ගෙන ඇත්තේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) සමඟ පැවැත්වෙන සාකච්ඡා හේතුවෙන් බවත්, එම සාකච්ඡා සඳහා තානාපති මට්ටමේ සම්බන්ධතාවය නිසි අයුරින් ගෙනයාමට මෙය උදව් වන බවත් සඳහන්ය.

කෙසේ වෙතත්, පසුගිය කාලසීමාවේදී රජය තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු 16 දෙනෙකු යළි කැඳවා තිබේ.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව