රන්වල අස්වී සති දෙක පනී.. මොරටුවේ සහතිකයවත් තාම නෑ.. පාර්ලිමේන්තුවේදී ප‍්‍රශ්ණ කරයි..

හිටපු කතානායක අශෝක රන්වල මහතාගේ ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් මෙවර පාර්ලිමේන්තු සැසියේදී ප්‍රශ්න කිරීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන් සූදානම් වෙති.

පසුගිය 13 වැනිදා ඔහු කතානායක දුරින් ඉල්ලා අස්වූයේ තමන්ගේ ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් ලිඛිත සහතික පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවට නිවේදනයක්ද නිකුත් කරමිනි.

නමුත් මේ වන විට සති දෙකක් ඉක්මවා කාලය ගතකොට ගත වී ඇතත් ඔහුගේ එම සුදුසුකම් තහවුරු කිරීමේ කිසිදු ලේඛනයක් ඉදිරිපත් කර නැකත

ජපානයේ වසේදා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබාගත් බවත් මොරටුව විශ්ව විද්‍යාලයෙන් ඉංජිනේරු උපාධිය ලබාගත් බවද ඔහු කියයි.

නමුත් මොරටුව විශ්ව විද්‍යාලයෙන් ලබාගත් ඉංජිනේරු උපාධි සහතිකය ද මේ වනතෙක් ඔහු ඉදිරිපත් කිරීමට සමත්ව නැත.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව