ශ්‍රී ලංකා – නවසීලන්ත තුන්වැනි 20යි 20 ක්‍රිකට් තරගය ඇරඹේ

සත්කාරක නවසීලන්ත සහ ශ්‍රී ලංකා කණ්ඩායම් අතර තුන්වැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය දැන් පැවැත්වේ.

ඒ, නවසීලන්තයේ නෙල්සන්හිදීයි.

ක්‍රීඩාංගණයේ තෙත සහිත බව හේතුවෙන් තරගයේ කාසියේ වාසිය උරගා බැලීම සිදු කළේ මිනිත්තු 15ක පමණ ප්‍රමාදයකින් අනතුරුවයි.

කාසියේ වාසිය ජය ගත් නවසීලන්ත කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළේ ය.

ඒ අනුව පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20ක් තුළ කඩුලු 05ක් දැවී ලකුණු 218ක් රැස්කරන ලදී. එහිදී කුසල් පෙරේරා පන්දු 46කට මුහුණදී හතරේ පහර 13 හා 6 පහර 4 සමගින් ලකිනු 101ක් රැස්කරන ලදී.

පිළිතුරු ඉණිම ක්‍රීඩාකරන නවසීලන්ත කණ්ඩායම පන්දු වාර 15ක් අවසානයේදී කඩුලු 4ක් දැවී ලකුණු 168 ලබාගැනීමට සමත්වී ඇත.

නවසීලන්ත කණ්ඩායමට ජයග්‍රහණය සඳහා පන්දු 30කදි ලකුණු 51ක් ලබාගත යුතුය.

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන