රිලවුන්ට ඉන්දියාවෙන් විසදුමක් ගේන රන්වල නැවතත් වේදිකාවේ.

සමාජයේ ප්‍රතිලාභීන්ට යම් මෙහෙවරක් කළ හැකි වන්නේ බදු මුදල් ගෙවිය යුතු පුද්ගලයන් එය නිසි පරිදි ගෙවුවහොත් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා සඳහන් කරයි.

නමුත් මෙම බදු මුදල් එකතු කරගත නොහැකි බරපතළ ඛේදවාචකයකට රටක් ලෙස පසුගිය කාල සීමාව පුරුදු තුළදී මුහුණදී ඇති බවද හෙතෙම කියා සිටී.

අද වන විට රජයේ භාණ්ඩාගාරය පතුලටම හිඳී ඇති බවත් එවන් තත්ත්වයක් යටතේ පාසල් දරුවන් සඳහා නිල ඇඳුම් සහ දීමනාවන් රජය ලබා දුන්නේ ඉතාම අපහසුවෙන් බවද හෙතෙම පැවසුවේ ගම්පහ ප්‍රදේශයේදී පැවැති ජන හමුවක් අමතමිනි.

තම හිතවත් ව්‍යාපාරිකයෙකු විසින් රිලා ප්‍රශ්නයට විසඳුමක් ඉන්දියාවෙන් ඉගෙනගෙන පැමිණ ඇති බවත් රිලවුන් වන්ධ්‍යකරණයට ලක් කොට ටික කාලයක් ආහාරපාන ලබා දී රැක බලාගෙන මුදා හැරීමට පියවර ගනිමින් ඇති බවද ඔහු තවදුරටත් එහිදී පැවසුවේය.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන