ශ්රී ලංකා පොලිසිය මාර්ග නීති කඩ කිරීම් වාර්තා කිරීම සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇති ඩිජිටල් E-Traffic App එක හඳුන්වා දී තිබෙනවා.
මාර්ග නීති උල්ලංඝනය කිරීම් පිළිබඳ සාක්ෂි සෘජුවම බලධාරීන් වෙත ඉදිරිපත් කිරීමෙන් මාර්ග ආරක්ෂාව වැඩිදියුණු කිරීමේදී ක්රියාකාරී භූමිකාවක් ඉටු කිරීමට මෙම යෙදුම හරහා පුරවැසියන්ට ඉඩ සලසයි.
වැඩි විස්ථර පහත ලින්ක් එකට ඇතුළුවී දැනගන්න
https://srilanka-etraffic-app.vercel.app











