නීති විරෝධී ආකාරයෙන් එකලස් කරන ලද වාහන අටක් සමඟ පුද්ගලයෙකු මාතලේ ප‍්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගන්නා ලද සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජනවාරි මස 06 වැනි දින දක්වා ආරක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඔහු විසින් අලෙවි කරන ලද වාහනයක්ද පිළියන්දල ප්‍රදේශයේදී පොලිස් භාරයට ගෙන ඇත.
 
								 
								 
															 
														 
														 
														 
														 
                                             
                                             
                                            











