‘විසිදහකට රූම් ගියා’ කිවුවාට කොට්ටහච්චි CID යයි.. අනියම් ප‍්‍රාඩෝව නොව වෙන එකක්..

ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීන් නිලන්ති කොට්ටහච්චි මහත්මියට සමාජ ජාල ඔස්සේ අපහාස කලේ යයි පවසමින් ඇයගේ නීතිඥයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර ඇත.

රුපියල් විසිදහසක මුදලක් ගෙවමින් නිලන්ති කොට්ටේහච්චි මහත්මිය සමග හෝටලයක ගිය බවට අදාල පුද්ගලයා සමාජ ජාල වල එම සටහන පළ කර තිබුණු බවද නීතිඥ නාමල් රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.

ඒ අනුව තම සේවා දායිකාවට ඉන් සිදුවූ අගතිය හා අපකීර්තිය වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක ලෙස පැමිණිල්ලෙන් ඉල්ලා සිටියි.

තම සේවා දායිකාව මේ ආකාරයේ කිසිදු සබඳතාවයක් පවත්වා නොමැති බවත් එම පුද්ගලයා කිසි දිනක හඳුනන්නේ නැති බවද නීතිඥ නාමල් රාජපක්ෂ මහතා එහිදී මාධ්‍ය අමතමින් කියා සිටියේය.

මෑතකදී ආන්දෝලනයකට ලක් වූ ප‍්‍රාඩෝ රථයක් පැහැරගෙන යාමේ අනියම් සබදතා සිදුවීම සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල අදාලත්වයක් නැති බවද නීතිඥවරයා මාධ්‍යවේදීන් කළ විමසීමකටද ප්‍රතිචාර දක්වමින් එහිදී පැවසුවේය.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව