මාලිමාවට ඡන්දෙ දුන් අය අමන්දානන්දයට පත් කරමින් ආණ්ඩුව පෙරට යනවා..- මාලිමා මන්ත‍්‍රී

ජාතික ජන බලවේගයට ඡන්දය ලබා දුන් ඡන්ද දායකයා අමන්දානන්දයට පත් කරමින් ආණ්ඩුව ඉදිරියට යමින් ඇති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවනන්ද සුරවීර මහතා සඳහන් කරයි.

අයථා ලෙස මුදල් උපයා ගත් පුද්ගලයන්ගෙන් මේ වන විට රහස් පොලිසිය විසින් ප්‍රශ්න කරමින් ඇති බවත් ඔහු පැවසීය.

අයථා මුදල් උපයා නැතිනම් ප්‍රකාශයක් ලබා දීමට කිසිදු බයක් වීමට වුවමනාවක් නැති බවද හෙතෙම කියා සිටියේය.

කොළඹදී මාධ්‍ය අමතමින් මන්ත‍්‍රීවරයා මෙම අදහස් පළ කරන ලදී.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව