නියෝජ්‍ය කතානායකටත් ඉල්ලා අස්වෙන්න කියයි..

නියෝජ්‍ය කතානායක ධුරය දරන රිස්වි සාලි මහතා එම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සඳහන් කරයි.

රිස්වි සාලි මහතා පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද පනතක් උල්ලංඝනය කරමින් පාර්ලිමේන්තුවට පිවිස නියෝජ්‍ය කතානායක ලෙස කටයුතු කරමින් ඇති බවටත් මන්ත‍්‍රීවරයා චෝදනා කළේය.

නියෝජ්‍ය කතානායකවරයා කථානායකවරයාටත් එහා ගොස් මෙරට නීතිය උල්ලංඝනය කර ඇති බවටද ඔහු කියා සිටියේය.

මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ අදහස් පල කරන ලදී.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව