පක්ෂයෙන් සත පහක වැඩක් නෑ.. පාර්ලිමේන්තුව පක්ෂයේ බූදලයක් නොවේ..- නිර්මාල්ගෙන් ජවිපෙට දරුණු ප‍්‍රහාරයක්..

ඉල්ලා අස්වූ කතානායක අශෝක රන්වල මහතාගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක් ඇතිවීම මත ජාතික ජන බලවේගය හා ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රබලයන් අතර යම් මතගැටුම්කාරී ස්වභාවයක් ඇති වී තිබේ.

ජාතික ජන බලවේගයේ ප්‍රබල ක්‍රියාකාරිකයකු වන ආචාර්ය නිර්මාල් රංජිත් දේව සිරි මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රබලයකු වන ජානක අධිකාරිය මහතා අතර සමාජ ජාලයන්හි මෙවන් එක් සංවාදය ඇති වී තිබේ.

ජානක අධිකාරි මහතා තම සමාජ ජාලයේ අශෝක රන්වල මහතාට පක්ෂපාතිව පළ කළ සටහනකට නිර්මාල් දේවසිරි මහතා සඳහන් කරන්නේ ජනතාවට පක්ෂයෙන් සත පහක වැඩක් නැති බවත් පාර්ලිමේන්තුව පක්ෂයේ බූදලයක් නොවන බවත්ය.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව