කතානායකගේ ‘ආචාර්ය’ පට්ටම පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් ගලවයි…

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ කතානායක අශෝක රන්වල මහතාගේ නම ඉදිරියෙන් මුලින් යොදා තිබූ ‘ආචාර්ය’ කොටස ඉවත් කර තිබේ.

වෙබ් අඩවියෙහි පෙර දිනවල කතානායක නම ඉදිරියේ ‘ආචාර්ය’ (Dr) ලෙස සදහන්ව තිබින.

අශෝක සපුමල් රන්වල මහතාගේ අධ්‍යාපන සුදුසුකම් අසත්‍ය බවට සමාජ ජාලාවල දිගින් දිගටම චෝදනා එල්ල වූ පසුබිමක ජාතික ජනබලවේගයේ ඉදිරිපෙල මතවාදී පිරිස්ද කියා සිටියේ එල්ල වන චෝදනා සත්‍ය නම් කතානායකවරයා ඉල්ලා අස්විය යුතු බවත් නැතහොත් පක්‍ෂය විසින් ඔහු ඉවත් කල යුතු බවත්ය.

කතානායකවරයා ඊට ප‍්‍රතිචාර දක්වමින් කියා සිටියේ අදාළ චෝදනාවලට මේ මොහොතේ පිළිතුරු සැපයීම අත්‍යවශ්‍ය නොවන බවත් තමන් මොරටු විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධිය හා ජපානයේ වසේදා විශ්ව විද්‍යාලෙන් ආචාර්ය උපාධියත් ලබාගෙන ඇති බවයි.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව