ජය විසින් සහල් සදහා උපරිම තොග හා සිල්ලර මිල සදහන් කරමින් ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කර ඇති එම ගැසට් පත‍්‍රය අනුව මිල ගණන් මෙසේය.
දේශීය සහල් උපරිම තොග මිල
සුදු / රතු කැකුළු රුපියල් 215
නාඩු රුපියල් 225
සම්බා රුපියල් 235
කීරි සම්බා රුපියල් 255

 
								 
								 
															 
														 
														 
														 
														 
                                             
                                             
                                            











