සතොසෙන් දෙන පොල් තුන දවස් දෙකක් කන්න.. නැතොත් පොල් හිගයක් එනවා..- මාලිමා මන්ත‍්‍රී

සහල් සහ පොල් ප්‍රශ්නය කාලෙන් කාලෙට පැමිණෙන ප්‍රශ්නයක් යයි ජාතික ජන බලවේග කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවිර මහතා සඳහන් කරයි.

සතොසෙන් ලබා දෙන පොල් ගෙඩි තුන දවස් දෙකකට ප්‍රමාණවත් බවද පැවසූ ඔහු ඔහු ඊළඟ දවසේ ගොස් නැවත පොල් ලබාගත හැකි බවද පැවසීය.

එසේ නොකළහොත් දැවැන්ත පොල් හිගයක් ඇතිවන බවත් පැවසූ මන්ත්‍රීවරයා විපක්ෂයේ ඇතැමුන් භූමිතෙල් ගහපු ගැරඬින් සේ කලබල වී ඇති බවද කියා සිටියේය.

කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව