ඩඩ්ලි සිරිසේන රටින් පිටවේ..

ප‍්‍රකට සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා විදෙස් ගත වී තිබේ.

මෙරට සහල් අර්බුදය සම්බන්ධනේ ජනාධිපති අනුර දිසානායක මහතා සමග පැවති සාකච්චාවට සහභාගී වී පසුදා ඔහු පුද්ගලික සංචාරයක් සදහා මෙසේ විදෙස් ගතව ඇත.

ඒ අතර පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් අරලිය ඇතුළු සහල් මෝල් නිරීක්‍ෂණ ආරම්භ කර ඇති අතර අධිකරියේ නිලධාරීන් දෙදෙනා බැගින් එහි රදවා සිටී.

ජනාධිපතිවරයා සමග පැවති සාකච්චාවේදී ඉහල දමන ලද නව පාලන මිලට සහල් නිකුත් කිරීමට සියළු මෝල් හිමියන් එකගතාව පල කලහ.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව