යලිත් මහ වැසිවලට ආපදා අංශ සූදානම් වෙයි..

ඊසාන දිග මෝසම ඉදිරි දින කිහිපයේදී රට හරහා ස්ථාපිත වීමත් සමඟ ඇතිවිය හැකි බලපෑම පිළිබඳ හදිසි සාකච්ඡාවක් පැවති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එම සාකච්ඡාව මාර්ගගත ක්‍රමවේදය හරහා සිදුවිය.

එහි පෙර සූදානම් අංශය විසින් එම සාකච්ඡාව කැදවා තිබිණ.

ඒ සඳහා දිස්ත්‍රික් ආපදා කළමනාකරණ බලධාරීන් ,විභාග දෙපාර්තමේන්තුව , කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව , ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ,ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහභාගි විය.

ඉදිරි මෝසම් සමයේ කාලගුණ අනාවැකි පදනම් කර ගනිමින් ආපදා පෙර සූදානම පිළිබඳව දැනුවත් කිරීම සිදුවිය.

සිදුවිය හැකි ආපදා අවම කර ගන්නා ආකාරය පිළිබඳ එහිදී වැඩිදුරටත් සාකච්ඡා කර බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව