නදීමාල් පෙරේරාට පහර දේ… තුවාල වී රෝහලේ…

ගායන ශිල්පී නදිමාල් පෙරේරාට පහර දීමක් සිදුව ඇති බව පානදුර උතුර පොලීසිය පවසයි.

ප්‍රදේශයේ උත්සව ශාලාවක පැවැති සංගීත ප්‍රසංගයකට සහභාගී වූ අවස්ථාවේදී මෙම පහර දීම සිදුව ඇත.

පහරදීම නිසා තුවාල ලැබූ නදිමාල් පෙරේරා පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව කොරලවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව