දරුවන් යොදාගනිමින් සිදුකරන ප්‍රචාරණ කටයුතු තහනම් වෙයි

සෞඛ්‍ය හා ජන මාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මේ බව ප්‍රකාශ කර ඇත.

ඒ අනුව අවුරුදු 12ට අඩු ළමුන් වෙළඳ ප්‍රචාර සඳහා යොදාගැනීම ලබන ජනවාරි 01වන දින සිට අත්හිටුවන බවයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ අද (06) පාර්ලිමේන්තුව අමතමින් ය.

ඒ අනුව එයට අදාළ ගැසට් නිවේදනය බලාත්මක කිරීමට ද කටයුතු යොදා අවසන් බව වැඩිදුරටත් ඒ මහතා සඳහන් කළේ ය.

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව