කථානායක අශෝක රන්වල මහතා තම අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු ඉදිරිපත් කර ඇත්නම් ඔහුට ඉල්ලා අස්වැන්නැයි බල කළ යුතු යැයි ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සමාජ ජාලා ගිණුමේ පණිවිඩයක් තබා ඇත.
එසේ නොවෙනම් ඔහු ඉවත් කිරීමට කටයුතු කළ යුතු බවද රංජිත් මහතා කියා සිටියේ ය.
ඉකුත් මහ මැතිවරණවලදී ජාතික ජන බලවේගය වෙනුවෙන් සෘජුව පෙනී සිටි දේවසිරි මහතා තම සමාජ ජාල ගිණුමේ මේ බව සඳහන් කරමින් මෙම සටහන තබා ඇත.










