හිටපු ඇමති නිමල් සිරිපාලටත් හරි

හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ වත්කම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොම්සම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව හිටපු අමාත්‍යවරයා ආයථා ලෙස වත්කම් උපයා ඇති බව සඳහන් කරමින් විමර්ශනයක් ඉල්ලමින් මෙම පැමිණිල්ල ගොනුකර ඇත්තේ අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය විසිනි.

අදාළ පැමිණිල්ල මගින් පෙන්වා දී ඇත්තේ, නිමල් සිරිපාල ද සිල්වා මහතා අමාත්‍ය ධුරය දරණ කාලය තුළ ඔහුගේ බිරිඳගේ සහ හිතවතුන්ගේ නම් යොදා ගනිමින් විශාල ලෙස අයථා වත්කම් උපයා ඇති බවයි.

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව