ඇමති බංගලා විනිසුරුවන්ට ඉල්ලයි…

මැති ඇමතිවරුන්ගේ භාවිතය සඳහා වෙන්කර ඇති නිල නිවාස තම භාවිතයට ලබා දෙන ලෙස අධිකරණ විනිසුරුවන් තිදෙනකු කර ඇති ඉල්ලීමක් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇත.

මිට පෙර මෙම අමාත්‍යංශ සහ ආයතන ගණනාවක්ද මෙම නිල නිවාස කුලියට ලබා දෙන ලෙස ඉල්ලීම් කර තිබේ.

මේ වන විට අදාළ නිල නිවාසවලින් පෞරාණික වටිනාකම සහිත ඒවා වෙනම වෙම් කිරීමටද රජය කටයුතු කරයි.

මෙසේ රජය යටතේ දැනට ඇති අමාත්‍ය නිල නිවස ප්‍රමාණය තිස්පහකි.

ඒවා සම්බන්ධයෙන් ඉදිරි කැබිනට් මණ්ඩලය විසින් තීන්දුවක් ගැනීමට නියමිතව තිබේ.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව