Toyota ලංකා සමාගම වාහන මිල ප්‍රසිද්ධ කරයි…

වාහන ආනයන සීමාවන් ඉදිරියේදී ඉවත් කිරීමෙන් පසු මෙරටට යළි වාහන ආනයනය කිරීමට ටොයොටා ලංකා සමාගම බලාපොරොත්තු වෙයි.

එසේ ආනයනය කරන වාහන මෙරට වෙළඳපොලේ අලෙවි කිරීමට බලාපොරොත්තු වන මිල ගණණ් ඔවුන් දැනට ප්‍රකාශයට පත් කර ඇත.

කෙසේ වෙතත් ඔවුන් පෙන්වා දෙන්නේ එම මිල ගණන් ප්‍රකාශයට පත් කර ඇත්තේ දැනට පවතිව රජයේ බදු ව්‍යුහය හා විනියම අනුපාත මත බවයි.

රජය නව බදු ව්‍යුහයක් වාහන ආනයනය සඳහා හඳුන්වා දෙනු ඇති බවත් ඒ යටතේ මෙම මිල ගණන් වෙනස් වනු ඇති බවද පවසන සමාගම විදේශ විනිමය අනුපාතය ද වාහන මිල ගණන්වලට ඍජුවම බලපෑම් එල්ල කරන බවද කියා සිටියි.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව