මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කළ ඉන්දීය ධීවරයින් 18ක් අත්අඩංගුවට

මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කළ ඉන්දීය ධීවරයින් 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, යාපනය චුන්ඩිකුලම් මුහුදේදී ය.

ඔවුන් පැමිණි යාත්‍රාවක් ද, සිය භාරයට ගත් බව, නාවික හමුදාව සඳහන් කළේ ය.

මේ අතර, වසරේ මේ දක්වා කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති ඉන්දීය ධීවරයින් ගණන 515 කි.

නාවික හමුදාව පැවසුවේ, යාත්‍රා 67ක් ද සිය භාරයට ගෙන ඇති බවයි.

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව