ගෑස් නැවක් ආවා..- ලාෆ්

ගෑස් මිල සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ලාෆ් ගෑස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නිරෝෂන් පීරිස් මහතා පැවසීය.

මේ වනවිට ගෑස් මෙට්‍රික් ටොන් 22000ක් රැගත් යාත්‍රාවක් හම්බන්තොට වරායට පැමිණ තිබේ.

එහි ගෑස් ගොඩබෑම මේ වනවිට සිදුවෙයි.

එම ගෑස් දිවයින පුරා බෙදාහැරීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බව පැවසීය.

මේ අතර තවත් ගෑස් නෞකාවක් ලබන සතියේ දිවයිනට පැමිණීමට නියමිතයි.

දිනකට ගෑස් සිලින්ඩර ලක්ෂයක් දිවයින පුරා බෙදා හරින අතර ඒ අනුව හිඟයකින් තොරව පාරිභෝගික ජනතාවට ගෑස් ලබා ගැනීමට හැකි වනු ඇතිබව වැඩිදුරටත් පැවසීය.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව