ඉන්ධන මිල අඩුකලා වගේම ආහාර මිලත් අඩු කරනවා…

ඉන්ධන මිල ටිකක් අඩුකළ ආකාරයටම ඉදිරි අයවැයේදී ආහාර ද්‍රව්‍ය මත පනවා ඇති බදුද ටිකක් අඩු කරන බව නියෝජ්‍ය ඇමති නලින් හේවගේ මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරයා ඇතුළු සියලු අමාත්‍යවරු අද වන විට නිල නිවාස නොගෙන සරල වාහනයක් ලබාගෙන කටයුතු කරන බවද හෙතෙම පවසයි.

අමාත්‍යවරුන්ට වාහනයක් නැතිව බැරි බවත් ඉතා සරල වාහනයක් භාවිතා කළ යුතු බවත් ඔහු කියා සිටී.

ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍ය අමතමින් ඒ මාතා මෙම අදහස් පළ කළේය.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව