වෙළෙඳපොළේ සිදුවන අක්‍රමිකතා සොයා අද වැටලීම්

වෙළෙඳපොළේ සිදුවන අක්‍රමිකතා සොයා අද (26) සිට වැටලීම් සිදු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

එම අධිකාරියේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා සඳහන් කළේ, අත්‍යවශ්‍ය තොග සහ සිල්ලර භාණ්ඩ පිළිබඳ වැටලීම් සිදු කරන බවයි.

වෙළෙඳපොළේ යම් වංචාවක් සිදු වන්නේනම් ඒ පිළිබඳ පාරිභෝගික කටයුතු අධිකාරියේ 1977 යන දුරකතන අංකයට මහජනතාවට දැනුම් දිය හැකි බව අධ්‍යක්ෂවරයා සඳහන් කළේ ය.

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව