විදුලි ගාස්තු අඩු කිරීම ජනවාරි 17ටත් එහාට යයි..

විදුලි ගාස්තු සංශෝධනය සඳහා යෝජනා ලබාදීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට ලබන 06 වනදා තෙක් කාලය ලබාදීමට එකඟතාව පළවූ බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

ලංකා විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීමක් අනුව එම එකඟතාවය ලබාදීමට තීරණය කල තිබේ.

එබැවින් යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සඳහා අනුමැතිය ලබාදීමට හැකිවනුයේ ලබන ජනවාරි 17 වනදා වනවිට බව මහජන උපයෝගිතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට දැනුම්දී තිබේ.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව